#Krishantha #Krish #PhtographySinhala BBF හෙවත් Back Button Focusing
කැමරාවක ෆෝකස් එක ගොඩක් වෙලාවට වෙන්නෙ ශටර් බට්න් එක හරහා. wildlife වගේම sports photography වලදී මේක අවාසියි. ඉතිං මේ වීඩියෝ එකෙන් කියල දෙන්නේ කොහොමද ෆෝකස් function එක වෙන බට්න් එකකට මාරු කර ගන්නෙ කියල.

0 Comments